Copyright © 2008 Red Hat, Inc.
The contents of this CD-ROM are Copyright © 2008 Red Hat, Inc. and others. Refer to the individual copyright notices in each source package for distribution terms. The distribution terms of the tools copyrighted by Red Hat, Inc. are as noted in the file EULA
.
Red Hat සහ RPM Red Hat, Inc. සතු ලියාපදිංචි සලකුණු වේ
Red Hat Enterprise Linux බෙදාහරිනු ලබන්නේ සංයුක්ත තැටි කිහිපයක් භාවිතයෙනි, ස්ථාපනයන් අඩංගු සංයුක්ත තැටි හා කේත රචනයන් අඩංගු තැටි වලින් මෙය සමන්විත වේ.
පළමු සංයුක්ත තැටිය භාවිත කර ස්ථාපනයෙන් ආරම්භ කල හැක, එය තුල පහත සඳහන් බහලුම් ආකෘතිය ඇතුලත් වේ (/media/cdrom
සංයුක්ත තැටිය සවිකල යුතු ස්ථානය වේ):
/media/cdrom
|----> Server -- මධ්‍ය සේවා දායකය නිමවුම සඳහා වන ද්වීක ඇසුරුම්
| `----> repodata -- මෙම Red Hat නිකුතුවට අදාල තොරතුරු
| ස්ථාපන ක්‍රියාවලිය මඟින් භාවිත කර තිබෙන Enterprise Linux වෙළුම
| ක්‍රියාවලිය
|----> Cluster -- නොබිඳෙන ක්ලස්ටරින් සහ ස්කන්ධ තුලන වැඩසටහන් සඳහා වන ද්වීක ඇසුරුම්
| විකල්පයන්
| `----> repodata -- ස්ථාපනය මඟින් භාවිතා කර තිබෙන ක්ලස්ටර්ය සම්බන්ධ තොරතුරු
| ක්‍රියාවලිය
|----> ClusterStorage -- සමාන්තර ක්ලස්ටර් ගොනු පද්ධති සඳහා අවශ්‍ය වන ද්වීක ඇසුරුම් සහ
| ක්ලස්ටර් කර ඇති පරිමා කළමණාකරන විකල්පයන්
| `----> repodata -- ස්ථාපනය මඟින් බාවිතා කර තිබෙන ක්ලස්ටර් ගබඩා සම්බන්ධ තොරතුරු
| ක්‍රියාවලිය
|----> VT -- අථත්‍යකරණය සඳහා අවශ්‍ය කරන ද්වීක ඇසුරුම් විකල්පයන්
| `----> repodata -- අථත්‍යකරණය සඳහා භාවිතාකර තිබෙන තොරතුරු
| ස්ථාපන ක්‍රියාවලිය
|----> images -- සංයුක්ත තැටි පිළිඹුව ආරම්භ කරන්න
|----> isolinux -- සංයුක්ත තැටිය භාාවි කර ආරම්භ කිරීමට යොදා ගන්නා ගොනු
|----> README --මෙම ගොනුව
|----> RELEASE-NOTES --මෙම නිකුතුව සම්බන්ධයෙන් තිබෙන නැවුම් තොරතුරු
| Red Hat Enterprise Linux
`----> RPM-GPG-KEY --Red Hat විසින් සම්පාදිත ඇසුරුම් සඳහා වන GPGඅත්සන්
/media/cdrom
|----> Client --මධ්‍ය සඳහා වන ද්වීක ඇසුරුම් "knowledgeworker" desktop
| `----> repodata --මෙම නිකුතුවට අදාල තොරතුරු f Red Hat
| ස්ථාපන ක්‍රියාවලිය මඟින් භාවිතා කර තිබෙන Enterprise Linux
| ක්‍රියාවලිය
|----> Workstation --ප්‍රවර්ධන හා ඉංජිනේරු සඳහා වන ඇසුරුම්
| වර්ක්ස්ටේෂන් විකල්පය
| `----> repodata --ස්ථාපනය ක්‍රියාවලිය සඳහා භාවිත කර තිබෙන වර්ක්ස්ටේෂන් පරිගණකය
|----> VT --අථත්‍යකරණය සඳහා භාවිත කර තිබෙන ද්වීක ඇසුරුම්s
| `----> repodata --ස්ථාපනයේදී භාවිතකර තිබෙන අථත්‍යකරණය තොරතුරු
|----> images --සංයුක්ත තැටියේ තිබෙන පිළිඹුව භාවිත කරමින් ක්‍රියාත්මක කරන්න
|----> isolinux --සංයුක්ත තැටියේ තිබෙන පිළිඹුව භාවිත කරමින් ක්‍රියාත්මක කිරීමට භාවිත කල ගොනු
|----> README --මෙම ගොනුව
|----> RELEASE-NOTES -- මෙම නිකුතුව සම්බන්ධයෙන් තිබෙන නැවුම් තොරතුරු
| Red Hat Enterprise Linux
`----> RPM-GPG-KEY -- Red Hat විසින් සම්පාදිත ඇසුරුම් සඳහා වන GPGඅත්සන
කේත රචනයන් අඩංගු සංයුක්ත තැටි වල බහලුම් සැලස්ම පහත සඳහන් අයුරින් වේ:
/media/cdrom
|----> SRPMS -- කේත රචන ඇතුලත් ඇසුරුම්
`----> RPM-GPG-KEY-redhat නිකුතුව -- Red Hat ඇසුරුම් සඳහා වන GPG අත්සන
ඔබ විසින් ස්ථාපන වෘක්‍ෂයක් NFS, FTP, හෝ HTTP ස්ථාපනයන් සඳහා සකසන්නේ නම්, RELEASE-NOTES
ගොනු සියල්ල හා RedHat
බහලුම තුල තිබෙන ගොනු සියල්ල, ස්ථාපනය සඳහා තිබෙන සියළුම සංයුක්ත තැටි තුලට පිටපත් කලයුතු වේ. Linux සහ UNIX පද්ධති තුල, පහත සඳහන් ක්‍රියාවලිය මඟින් ඉලක්ක ගත බහලුම නිසියාකාරව මානකරනු ඇත (සෑම සංයුක්ත තැටියක් සඳහාම නැවත කලයුතු වේ):
සංයුක්ත තැටිය ඇතුල් කරන්න
mount /media/cdrom
If you are installing the Server variant, run cp -a /media/cdrom/Server <target-directory>
If you are installing the Client variant, run cp -a /media/cdrom/Client <target-directory>
cp /media/cdrom/RELEASE-NOTES* <ඉලක්ක ගත බහලුම>
(1 ස්ථාපන සංයුක්ත තැටිය සඳහා පමණි)
cp /media/cdrom/images <target-directory>
(Installation CD 1 only)
umount /media/cdrom
(<ඉලක්ක ගත බහලුම>
ස්ථාපන වෘක්ෂය සඳහා වන මාර්ගය මින් නිරූපණය කෙරේ)
අතිරේක සංයුක්ත තැටි හෝ වෙනත් නිශ්පාදන ස්තරයක් පිටපත්නොකරන්න මක්නිසාද මෙමඟින් ඇනකොන්ඩා හී නිසි ක්‍රියාකාරීත්වයට අදාල ගොනු මත නැවත ලියවෙනු ඇත .
මෙම සංයුක්ත තැටිය ස්ථාපනය ලක යුත්තේ Red Hat Enterprise Linux ස්ථාපනය කල පසුව වේ
බොහෝ පරිගණකයන් සංයුක්ත තැටි භාවිතා කරමින් ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වීමට හැකි වන ලෙස සකසා ඇත. ඔබ සතුව එවැනි පරිගණකයක් තිබේ නම් (එය නිසි ලෙස මානා තිබේ නම්) ඔබ හට Red Hat Enterprise Linux ස්ථාපනය සඳහා වන පළමු සංයුක්ත තැටිය භාවිත කරමින් ක්‍රියාත්මක කිරීමට හැක. පද්ධතිය ක්‍රියාත්මක කිරීමෙන් පසුව, Red Hat Enterprise Linux ස්ථාපන වැඩසටහන ආරම්භ වනු ඇත, තවද ඔබ හට සංයුක්ත තැටි භාවිත කරමින් ඔබේ පද්ධතිය ස්ථාපනය කල හැකි වේ.
images/
බහලුම සතුව boot.iso
ගොනුව ඇත. මෙම ගොනුව ISO පිළිඹුවක් වන අතර එයRed Hat Enterprise Linux ස්ථාපන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට යොදා ගැනේ. එය ජාලය භාවිත කරමින් සිදු කරන ස්ථාපනය ඉතාමත් පහසු කරවන්නක්. boot.iso
භාවිත කිරීම සඳහා, ඔබේ පරිගණකය සංයුක්ත තැටි භාවිතයෙන් ආරම්භ කිරීමට හැකි විය යුතුයි, ඒ සඳහා BIOS සැකසුම නිසි ලෙස සකසා තිබිය යුතු වනවා. පසුව ඔබ විසින් boot.iso
ගොනුව ලිවිය හැකි සංයුක්ත තැටියකට හෝ නැවත ලිවිය හැකි සංයුක්ත තැටියක ගබඩා කල යුතු වේ.
images/
බහලුම තුල තවත් පිළිමුවක් තිබේdiskboot.img
. මෙම පිළිඹුව නිර්මාණය කර තිබෙන්නේ USB ජංගම ධාවකයන් සඳහා වේ (හෝ ආරම්භක පිළිමුවේ ප්‍රමාණය නම්‍ය තැටියක ප්‍රමාණයට වඩා විශාල අවස්ථාවන් සඳහා වේ). පිළිඹුව ලිවීම සඳහා dd විධානය භාවිත කරන්න.
මෙම පිළිඹුව USB ජංගම ධාවකයක් තුල භාවිත කිරීමේ අවකාශය රඳා පවතින්නේ ඔබේ BIOS පද්ධතියට USB ධාවකය් භාවිත කරමින් පද්ධතිය ක්‍රියාත්මක කිරීමේ හැකියාව මත වේ.
අන්තර්ජාල පහසුමක් තිබෙන සැම මෙම වියුණු ලිපිනය අනුගමනය කරන්න http://www.redhat.com. අපේ තැපැල් ලැයිස්තු භාවිත කලහැකි ආකරය මෙහිදී ලබාගත හැකි වේ:
http://www.redhat.com/mailing-lists
ඔබට අන්තර්ජාල පහසුකම් නොමැති වූවද ඔබට ප්‍රධාන විද්‍යුත් ලිපි ලයිස්තුවට ග්‍රාහකත්වය ලබා ගත හැක
ග්‍රාහකත්වය ලබා ගැනීම පිණිස විද්‍යුත් ලිපි එවිය යුතු ලිපිනය rhelv5-announce@redhat.com සහ rhelv5-beta-list@redhat.com සමඟ subscribe යන්න මාතෘකාව ලෙස යොදා, වෙනත් කිසිවක් පණිවුඩය තුල නොලියා එවීමෙන් ඔබට ග්‍රාහක්වය ලබා ගත හැක.
සමහර Red Hat Enterprise Linux 5.3 නවීකරණයන් මෙම මුදාගැරීමේ සටහන් වෙළුමත් නොවනු ඇත. මෙම මුදාහැරීමේ සටහනෙහි ප්‍රගමනය කරන ලද වෙළුමක් පහත සඳහන් ඈඳුමෙන් ලබාගත හැක:
http://www.redhat.com/docs/manuals/enterprise/RHEL-5-manual/index.html
As required by U.S. law, user represents and warrants that it: (a) understands that certain of the software are subject to export controls under the U.S. Commerce Departments Export Administration Regulations (EAR); (b) is not located in a prohibited destination country under the EAR or U.S. sanctions regulations (currently Cuba, Iran, Iraq, Libya, North Korea, Sudan and Syria); (c) will not export, re-export, or transfer the software to any prohibited destination, entity, or individual without the necessary export license(s) or authorizations(s) from the U.S. Government; (d) will not use or transfer the software for use in any sensitive nuclear, chemical or biological weapons, or missile technology end-uses unless authorized by the U.S. Government by regulation or specific license; (e) understands and agrees that if it is in the United States and exports or transfers the Software to eligible end users, it will, as required by EAR Section 741.17(e), submit semi-annual reports to the Commerce Departments Bureau of Industry & Security (BIS), which include the name and address (including country) of each transferee; and (f) understands that countries other than the United States may restrict the import, use, or export of encryption products and that it shall be solely responsible for compliance with any such import, use, or export restrictions.